About Us

අපි ගැන ටිකක්,

2016 වසරේ අවන්හල් ක්ෂේත්‍රයට අත්පොත් තබමින් නිහාල් ෆැමිලි රෙස්ටුරන්ට් ආයතනය නවමු ගමනක ආරම්භය සනිටුහන් කල බව අප සිහිපත් කරනුයේ මහත් අභිමානයෙනි. අද වනවිට පුරා වසර 5 කට අධික කාලයක් පාරිභෝගික ඔබ වෙනුවෙන් ප්‍රණීත, රසවත් ආහාර පාන සමගින් ගුණාත්මක සේවයක් ලබා දීමට අප කැප වී ක්‍රියා කලෙමු. ශ්‍රී ලාංකීය, ඉන්දියානු, තායි මෙන්ම චීන ආහාර වලින් සමන්විත ප්‍රණීත, පිරිසිදු ආහාර රසවිදීමට අප ආයතනයට පැමිණෙන මෙන් අප ඔබට ආරාධනා කර සිටින්නෙමු.

Contact Us

Nihal Family Restaurant - Pasyala

Location - https://maps.app.goo.gl/hu7bvizquVVMxMZLA
Address - 173/B Colombo-Kandy Hwy, Pasyala 11890
Contact - 0770786660 | 0332286660

Nihal Family Restaurant - Thihariya

Location - https://maps.app.goo.gl/6ys3rBJ5BS4BtotW6
Address - 122 Colombo - Kandy Rd, Kalagedihena
Contact - 077 188 3030